සියලුම සමාජ මාධ්‍ය වේදිකා කඩිනමින් යථා තත්වයට පත් කරන්න

ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට නොහැකි බැවින් සියලුම සමාජ මාධ්‍ය වේදිකා කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස PUCSL TRC සහ ජංගම දුරකථන සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටී - සභාපති, PUCSL-
Exit mobile version