සියලු කෞතුකාගාර දෙස් – විදෙස් සංචාරකයින්ට විවෘතයි

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර විවෘත කිරීමට තීරණයක්.

එහිදී දේශීය මෙන් ම විදේශීය සංචාරකයින් සඳහාද මෙම කෞතුකාගාර විවෘතව තැබෙන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Exit mobile version