සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පැය 03ක් ප්‍රකාශ ලබා ගනියි

අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තුන්වන දිනට පෙනී සිටි සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ අනුව අද පෙරවරු 10.00 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනි පියතුමන් ඉන් පිටත්ව යන ලද්දේ පස්වරු 1.30 ට පමණයි.

Exit mobile version