සිසුවියක් ගුරුවරියගේ නිවස තුල දුෂණය වෙයි.

ගුරුවරියගේ නිවසට අද්‍යාපනය පිලිබදව ගැටළුවක් විසදාගැනීම සදහා යන සිසුවිය ගුරුවරියගේ අනියම් සැමියාගේ අතින් දුෂණයට ලක්වීමේ පුවතක් මුලතිව් විශ්වමඩු ප්‍රදේශයෙන් වාර්තාවේ.

සිසුවිය එහි යන අවස්ථාවේ ගුරුවරිය නිවසේ නොසිටි බවයි වාර්තාවන්නේ.

ගුරුවරිය තම සැමියාගෙන් වෙන්ව අනියම් සැමියා සමග මෙම නිවසේ සිට ඇති බවයි සදහන් වන්නේ.

සිසුවියගේ දෙමාපියන් විසින් මෙම සිදුවීම පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිලි කර ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂනයක් සදහා මුලත්ව් රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තා වේ.

සැකකරු ඊයේ (19) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සදහන්වේ.

Exit mobile version