සීදූවේ වෙඩි තැබීමක්.

සීදූව, කටුගොඩ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ .

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන් .

එමෙන්ම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .

වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට ද වාර්තා වේ.

Exit mobile version