සීනි මිල නැවතත් ඉහළ යන ලකුණු

තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් වෙළඳපොලේ සීනි මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් ප්‍රකාශ කරයි.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ යා හැකි බවයි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

දැනට වෙළඳපොළේ සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 265ත් 300ත් අතර මිලකටයි.

Exit mobile version