සී ෂෙල්ස් සිට සෘජු ගුවන් ගමන් සේවා.

සතියකට දෙවරක් සී ෂෙල්ස් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සදහා සී ෂෙල්ස් සමාගම තීරණය කර ඇති අතර ජුනි 20 වන දින ප්‍රථම ගුවන් යානය මෙරටට ඒමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version