ඊයේ (21) දින රාත්‍රී කාලයදී නාදුනන පුද්ගලයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව හම්බන්තොට සුචී ගම්මානයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය සිදු කොට පලා ගොස් ඇති බව සදහන් වේ. සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් වාර්තා නොවේ.
වෙඩි වැදී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 වන පුද්ගලයකු වේ. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.
