අද (15) දිනයේ සුදත්ත තිලකසිරි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිට ඇත.
ඒ ඔහුට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද කැඳවීමකට අනුව ය.
ඒ අනුව මේ වන විට ඔහු ප්‍රශ්න කිරීම අවසන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එලියට පැමිණ ඇති බව වාර්තා වේ.
