සුපිරි හය දෙනාගේ වටයේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලබයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී ඇති බව වාර්තා වේ.

Exit mobile version