සුපිරි හය දෙනාගේ වටය අදින් ආරම්භ වේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතර තරගය අද (29) පැවැත්වෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝහීදී එම තරගය ආරම්භ වීමට නියමිත බව සදහන්.

Exit mobile version