සුබසාධන ප්‍රතිලාභ පිළිබද නවතම තතු.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරෙන සුබසාධන ප්‍රතිලාභ උදෙසා සුදුසුකම් ලත් පුද්ගලයින් හදුනා ගැනීමේ සමීක්ෂණය එළඹෙන 31 වන දායින් අවසන් බවත් අයදුම්කරුවන්ගේ තොරතුරු ක්ෂේත්‍ර නිලධාරීන්ට නිවැරදි සහ කාලෝචිත දත්ත ලබා දෙන ලෙසත් නියමිත දිනට පෙරාතුව දත්ත සැපයීමට අපොහොසත් වුවහොත් ප්‍රතිලාභ අහිමි වීමට ඉඩකඩ ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි .

Exit mobile version