සෙරප්පුවෙන් ගැසූ සැකකරු රිමාන්ඩ්.

පසුගිය 21 වනදා සවස 05.30 ට පමණ ඇල්ල ප්‍රදේශයේදී  විදේශ් කාන්තාවක් උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් කරමින් සිටියදී තරුණයකු විසින් සේරප්පුවකින්  පහර දෙන ලද වීඩියෝවක් සමාජ මාද්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබියදී අදාල සැකකරු පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නාලදී.

අදාල සැකකරු අද දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version