සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින්ට වසරක් තුළ දෙවරක් බෝනස්

ලංකා සීනි සමාගමට අයත් කර්මාන්ත ශාලා දෙකක් වන සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා වසර ගණනාවකට පසු ලාභ ලබා ඇත.

මෙනිසා එම කර්මාන්ත ශාලා සේවකයින් 6,700 දෙනෙකුට ප්‍රථම වරට වසරක් තුළ දී දෙවතාවක් ප්‍රසාද දීමනා ලබා දී ඇත.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රසාද දීමනා ලබා දීම සිදුකර ඇත.

Exit mobile version