මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලේ 2023 අයවැය යෝජනාව තුලින් යෝජිත සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බවයි.
අද (19) පාර්ලිමේන්තුව තුල අයවැය සම්බන්ධයෙන් වන විවාදය අතරේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

Back to school background with stack of books and school supplies in front of a black chalkboard
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලේ 2023 අයවැය යෝජනාව තුලින් යෝජිත සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බවයි.
අද (19) පාර්ලිමේන්තුව තුල අයවැය සම්බන්ධයෙන් වන විවාදය අතරේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
This is an important message requiring you to make a choice if you're based in the EU.