සේරුවාවිල මංගල රජමහා විහාරය පිලිබදව අධිකරණ නියෝගයක්

ෙඑතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ පවතී නඩු දෙකක තීන්දුව අද (04) ලබා දී තිබේ.

එම නඩු තීන්දුවෙන් සුප්‍රසිද්ධ අනුරාධපුර පිච්චමල් පූජාවේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමි එහි විහාරාධිපති ලෙසට තීන්දු කරමින් එම නියෝගය නිකුත් කර තිබේ.

Exit mobile version