සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්.

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් ,ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම,රෝහල්වල,සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බව සදහන්.

Exit mobile version