කෑගල්ල, දේවාලේගම, විමලාගම ප්‍රදීශයේදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සොහොයුරන් දෙදෙනකුගේ පහර කෑමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 59 ක් වන සිවු දරු පියෙකු වන අතර ඔහුගේ දරුවකුද පහර කෑමෙන් තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
පහරදීමට සම්බන්ද සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්වේ.
