සෝමාලියාවේ පිපිරීමක්.

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිපිරීමක් සිදුව ඇත.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම සෝමාලියාවේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සිදුව තිබෙණ අතර පිපිරීම සම්බන්ධයෙන් වගකීම භාර ගැනීම සඳහා කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැත.

Exit mobile version