ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරනය සම්බන්ධයෙන් බලදාරින්ට දැනුවත් කලත් ඒ පිළිබදව ඔවුන්ගේ අවධානය යොමු නොකරන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ වෛද්‍යවරුන් රට හැර යාම හරහා මෙ මොහොතෙ පැන නැගිල තියෙන අර්බුද කාරි තත්වය බලදාරින් දැනුවත් කරල තිබෙන බව එ සම්බන්ධයෙන් තාමත් නිශ්චිත විසදුමක් රජය පැත්තෙන් බලදාරින් ගෙන් ලැබී නැති බවත්ය.
මෙහිදී රජය අවංක විය යුතු බවද, රජය අවංක නම් මෙම වැඩපිලි වෙල තීරණාත්මක තැනකට ගෙනෙන බවද, වෛද්‍යවරු මෙරට රඳවාගෙන සෞඛ්‍ය පද්ධතිය රැකගන්න විසදුම් ලබා දිය යුතු බවද, මැති ඇමති වරු තමන්ගෙ සෞඛ්‍ය ගැන බලාගන්න යුරෝපා රටවලට ගියත් මෙරටේ ජනතාව ඉතාම අමාරුවෙන් ජිවත් වෙන බවද ඔහු පෙන්වා දෙන ලදී.
ගමේ සිට රොහලට එන්නෙත් අමාරු කාලෙ රජයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුනොත් එහි බරපතලකම දැනෙන්නේ ජනතාවට බවත්, මහජන සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සැලසුම් කිරීමට මෙරටේ පාලකයන්ට අවශ්‍ය නැත්තම් සෞඛ්‍ය පද්ධතිය රැකගන්න අපිට අපේ කියා මර්ග සම්බන්ධයෙන් බැහැර වීමක් කරන්න වෙන බවද ඔහු පෙන්වා දදුන්නේය.
ඒ අනුව වෛද්‍ය නිලධාරීන් රට අත හැර යන බවත් නොවැම්බර් 01 දිනට පෙර සාදාරන උත්තරයක් දෙන ලෙස ඉල්ලා සිටින ඒ මහතා අහිංසක මින්ස්සුන්ගෙ නිදහස් සෞඛ්‍ය සේවාව තුල තමන්ගෙ ජිවිතය රැකගන්න ඉදිරියට එන බවත් එසේ නොමැති වුවහොත් එතනින් එහාට තීරනයක් ගන්නා බවදටද අනතුරු හඟවන ලදී.
