සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බුදය තවත් වැඩීලු.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන තනතුරු සඳහා වැඩබැලීමට නිලධාරින් පත් කිරිම මඟින් පවතින අර්බුදය උග්‍ර වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කර තිබේ .

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන ලද්දේ වසර 8 කින් රෝහල් අධ්‍යක්ෂවරු තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැති බවත් , ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා තහනමට ලක්වූ ඖෂධ 33ක් මේ වනවිට කල් ඉකුත් වී ඇති බවත් ය.

Exit mobile version