‘ස’ යන්නෙන් සජිත් – ‘ජ’ යන්නෙන් ජලනි – සජබට නම වැටුණු හැටි මෙන්න .

සමගි ජන බලවේගය පක්ෂය නිර්මාණය කිරීමේදී එයට සමගි ජනබලවේගය ලෙස නම් තබා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ නම් වල මුලකුරු යොදාගනිමින් බව මෙරට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂය ලබා ගැනීම සම්බන්ධයෙන් කෘතගුණ සැළකීමට ගොස් සමගි ජනබලවේගය පක්ෂය දැඩි අර්බුධයකට පත්ව ඇති බවයි.

වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් ,

Exit mobile version