අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම සහ වෛද්‍ය නිදේශ මත කල් දැමිය හැකි ශල්‍යකර්ම කෙටි කාලයක් සදහා කල් දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජය රෝහල්වලට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලෙසට උපදෙස් දී ඇති බව එතුමා සදහන් කරන ලදී.
හදිසි නැති ශල්‍යකර්ම කල් දමන්න . – කෙහෙළිය රඹුවැල්ල
-
by publisher 1

Medical Team Performing Surgical Operation in Modern Operating Room
- Categories: සෞඛ්‍ය
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024