හරක් කටා ගෙන ඒම වැලක් වු පැරනි මෙහෙයුම.

හරක් කටා මේ වන විට අත් අඩන්ගුවට ගෙන තිබෙන බව විදේශ පුවත් අනාවරණය කර තිබේ. මීට පෙර ඔහු ඩුබායිහිදී අත් අඩන්ගුවට ගත් නමුත් ඔහුට ඩුබයි පොලිසියෙන් නිදහස්ව යා හැකි ලෙස ලන්කාවෙ රාජ්‍ය ආයතන කටයුතු කරන ලදී. 2022 ඔක්තෝම්බර් 9 වැනි දින අරුන පුවත් පත එම කුමන්ත්‍රණය වාර්තා කර තිබුනේ මෙසේය. මේ කුමන්ත්‍රණය මෙවරත් ක්‍රියාත්මක වේවිද? … දිගටම හරක් කටා ගෙන ඒම වැලක් වු පැරනි මෙහෙයුම. කියවන්න