හරක් කටා – පානදුර සළිදු අද දිවයිනට.

මැඩගස්කරයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුදු ජාවාරම්කරුවන් වන නදුන් චින්තක හෙවත් “ හරක් කටා “ සහ සළිදු මල්ෂිත හෙවත් “ පානදුර සළිදු” අද (15) පෙරවරු 7.20ට පමණ මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා භාර ගැනීම උදෙසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන විශේෂ  කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටි බවට වාර්තා වේ.

Exit mobile version