හරක් කටා සහ සලිදු අත් අඩංගුවට!. ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතයි. ආරක්ෂක අමාත්‍යාන්ශය නිහඩ ඇයි?

අනතර්ජාතික මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු ලෙස හදුන්වනු ලබන නදුන් චින්තක නොහොත් “හරක් කටා” ඇතුළු අට දෙනෙකු මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. එම වාර්තාව සපයා තිබෙන්නේ මැඩගස්කර භාෂාවෙන් වන අතර එම වාර්තාව පහතින් සදහන් වේ. “වික්‍රමරත්න නදුන් චින්තක හෙවත් හරක් කටා රටවල් කිහිපයක දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට නායකත්වය දුන් මෙම ශ්‍රී ලාංකිකයා, … දිගටම හරක් කටා සහ සලිදු අත් අඩංගුවට!. ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතයි. ආරක්ෂක අමාත්‍යාන්ශය නිහඩ ඇයි? කියවන්න