හරක් හොරුන්ට වෙඩි – එක් අයෙක් මරුට.

ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයට හරක් හොර කමේ පැමිණි කිහිපදෙනකු හට නාදුනන කණ්ඩායමක් හෝ පුද්ගලයකු විසින් එල්ල  කරන ලද වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයකු මිය ගොස් තිබේ. අද (11) දින අළුයම මෙම පිරිස වෙනත් ප්‍රදේශයක සිට තෝරකොලයාය ප්‍රදේශයට පැමිණ ඇත්තේ හරකුන් හොරෙන් රැගෙන යාමට බව වාර්තාවේ. එහිදී මෙම පිරිසට එල්ලකර තිබෙන වෙඩි ප්‍රහාරයෙන් පසු වෙඩි වැදුණු පුද්ගලයාත් සමගම මෙම … දිගටම හරක් හොරුන්ට වෙඩි – එක් අයෙක් මරුට. කියවන්න