හර්ෂිගේ දස්කම්.

පසුගිය සමයේ බෙහෙවින් අමිහිරි මතකයන් රැසක් සමඟ ජීවත් වූ කිලිනොච්චිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් මේ වන විට ඉත සතුටින් අධ්‍යාපන කටයුතු සිදු කරන බව වාර්තා වේ.

එමෙන්ම අද වන විට එම පාසලේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් ඉහළම තැන් වල සිටින බවත් සඳහන්.

ඒ අනුව මෙම විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම වෛද්‍යවරිය පසුගිය සෙනසුරාදා (10) දින සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ බව වාර්තා වේ .

Exit mobile version