හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාවය

ජනපති මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියරින් සමාගම විවෘත කිරීම වෙනුවෙන් අද(02) පැවති උත්සවයට එක් වෙමින් ප්‍රකාශ කර සිටින්නේ

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර 5ක කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාතික තලයකට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බවත්ය.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස විද්‍යුත් යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල අවශ්‍යතාව පවතින යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් හා විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රීරෝද රථ අද දින සිට මිලදී ගැනීමට වෝල්ටා ටෙක් ඉන්ජිනියරියන් ආයතනය පහසුකම් සලසා තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version