හිටපු අගමැති මියයයි.

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවූ බව සදහන්.

ඉතාලි මාධ්‍ය සදහන් කළේ ,මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලූ බවයි.

Exit mobile version