හිටපු ජනපති අධිකරණයට

අද (27) පෙරවරුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බව වාර්තාවේ.

එසේ පැමිණ ඇත්තේ පාස්කු දින  ප්‍රහාරය වලක්වාගැනීට නොහැකි වීම සම්බන්ධයෙන්  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනකු විසින් ගොනුකර ඇති පෞද්ගලික නඩුවකට පෙනී සිටීම සදහා බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමා  සැකකරු ලෙස නම්කර ඇති නඩුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ද ගොනුකර ඇති බවද වාර්තාවේ.

Exit mobile version