හිටපු ජනපති නිවසට දැඩි ආරක්ෂාවක්.

අද (20) දිනයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට සහ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා ඇත.

Exit mobile version