හිටපු ජනපති මෛත්‍රී  අභියාචනධිකරණයට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය සදහා  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (14) පෙරවරුවේ අභියාචනාධිකරණය වෙත පැමිණ ඇත.

එමෙන්ම අතුරු නියෝගය නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබද  නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version