හිටපු ජනපති සිරගතවෙයි ද?

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව සිරගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් කරුණු සහ සාක්ෂි නොමැති බවයි.

තමන්ව සිරගත කරන බවට පලවන ප්‍රකාශ අසත්‍ය බව ද හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.

Exit mobile version