හිම වලසුන් වඳවීමේ තර්ජනයක ද?

Polar Bear (Sow), Near Kaktovik, Barter Island, Alaska

කැනඩා රජය විිසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව කැනඩාවේ – බටහිර හඩ්සන් බොක්ක ආශ්‍රිතව සිටි හිම වලසුන් සංඛ්‍යාව මේ වන විට ක්‍රමයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ.

වසර 05ක කාලයක් තුළ දී 27% කින් මෙසේ හිම වළසුන් සංඛ්‍යාව පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Exit mobile version