හූති සෙල්ලම් දායි. යාත්‍රා තුනක් ගිල්වයි!

හූති කැරලිකරුවන්ට  එරෙහිව ඇමරිකානු හෙලිකොප්ටර් යානා එල්ලකරන ලද ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ යාත්‍රා තුනක් ගිලි ගොස් තිබේ.

රතු මුහුදේ ගමන් කරන ලද මර්ස්ක් බහලුම් යාත්‍රාවකට මෙම කැරලි කරුවන් ප්‍රහාර එල්ලකරන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

එහිදී හුති කැරලිකරුවන් 10 දෙනෙක් මියගොස් තිබේ.

Exit mobile version