හෙට කොළඹට වතුර නෑ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) පස්වරු 5 සිට අනිද්දා(10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීම සඳහා සිදුකරන ව්‍යාපෘතියක් හේතුවෙන් මෙසේ ජලය කප්පාදු කරන බව සඳහන් .

Exit mobile version