හෙට ගෑස් බෙදන්නේ කොළඹට පමණයි – පිට පළාත් වලට නැවත ලැබෙන්නේ ජුනි 07

හෙට ගෑස් බෙදන්නේ කොළඹට පමණක් බවද, පිට පළාත් වලට නැවත ගෑස් බෙදා හරින්නේ ලබන අඟහරුවාදා (7) බවද එතෙක් ගෑස් පෝලිම් වල රැදී සිටීමෙන් වලකින ලෙසද ලිට්රෝ සමාගම නිවේදනය කරයි.

හෙට බෙදා දීමට ගෑස් සිලින්ඩර් 10,000 ක් පමණක් තිබෙන බවද නැවත ගෑස් රැගත් නෞකාවක් පැමිණෙන්නේ සදුදා බවද වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version