රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (1) ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන සියලුම බැංකු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ .එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයට අයත් නොවන බැංකු ද හෙට දිනයේ වැඩ වර්ජනයට එක් වන බව වාර්තා කරයි.
සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ හෙට (1) දිනයේ දිවයිනේ සියලුම බැංකු කටයුතු අකර්මන්‍ය වන බවයි.