හෙට නිදහස් වන රැදවියන්

අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ හෙට (17) දින බන්ධනාගාරව සිටින රැදවියන් 19 දෙනකු නිදහස් කරණ බවයි.

ඒ මහතා පවසන්නේ එසේ නිදහස් කරණ රැදවියන්ගේ යහපත් කල්ක්‍රියාව  හේතුවෙන් ඔහුන්ව නිදහස් කරණ බවයි.

ඒ මහතා  වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිර කරුවන් සමාජගත කරණු ලබන්නේ බන්ධනාගාර පුනුරුත්ථාපන නිලධාරීන්ගේ පුර්ණ අදීක්ෂණය යටතේ බවයි.

ඒ අනුව හෙට දින ලංකාවේ බන්ධනාගාර කිහිපයකින්ම රැදවියන් 19 දෙනකු නිදහස් වීමට නියමිතව තිබේ.

Exit mobile version