හෙට (19) දින පස්වරුවේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ. ඒ 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර හේතුවෙන් වන බව පොලීසිය සදහන් කර තිබේ.
පොලිසිය සදහන් කර ඇත්තේ හෙට පස්වරු 05 සිට පෙරහැර අවසන්වන තෙක් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.
ජනරජ පෙරහැර දළදා මාලිගය අභියසින් දළදා වීදිය, යටි නුවර වීදිය හා රජ වීදිය ඔස්සේ වීදි සංචාරය කිරීම හෙට පස්වරු 6ට ආරම්භ කරන වාර්තාවන්නේ.
(චාය රූප අන්තර්ජාලය ඇසුරෙන්)
