හෙට පොදු ස්ථානවල රැදී සිටීම තහනම් කරයි

අද හවස 6 සිට සදුදා උදෑසන 6 දක්වා කාලය තුල ආරක්ෂක අංශවල නිසි බලධාරීන්ගේ අවසරයකින් තොරව පොදු ස්ථානවල රැදී සිටීම තහනම් කරමින් තවත් ගැසට් නිවේධනයක් නිකුත් කර තිබේ.

Exit mobile version