හෙට විදුලිය කැපිල්ල පැය 7 ක්.

හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

P Q R S T U V W කලාප සඳහා
දිවා කාලයේ: පැය 5යි
රාත්‍රී කාලයේ: පැය 2යි විනාඩි 15යි

A B C D E F G H I J K L කලාප සඳහා
දිවා කාලයේ: පැය 5යි
රාත්‍රී කාලයේ: පැය 2යි විනාඩි 30යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින්

Exit mobile version