හෙට විදුලි ක්පාදුව සිදුවන අයුරු.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් හෙට (26) දිනයේත් පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපයන් සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි.

එමෙන්ම රාත්‍රී කාලයේ දී එම කලාපයන් සඳහා පැය 01යි  විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කරනු ඇත.

Exit mobile version