හෙට වෛද්‍යවරු වැඩවර්ජනයක.

හෙට (8) උදෑසන 08.00 සිට රජයේ වෛද්‍යවරුන් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

එමෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති  එකමුතුව මෙම රජයේ නව බදු ප්‍රතිපත්තියට එරහිව  විරෝධතාවයක් ආරම්භ කිරීමට සුදානම් බව වාර්තා වේ.

Exit mobile version