දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ගමන් වාර 42ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බවයි.
මගීන් නොමැති කම හේතුවෙන් සාමාන්‍ය දුම්රිය ගමන් වාර මෙලෙස අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ
ඒ අනුව කැළණි වැලි දුම්රිය මාර්ගයේ ගමන් වාර 2 ක් ද, ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන් වාර 20 ක් ද, පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් වාර 4 ක් හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර 16ක් වසයෙන් මෙලෙස අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
