හෙට සිට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා ගුරුවරුන් හෙට (24) සිට සහභාගී වන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ගුරුවරුන්ගේ ගැටලු විසදීමට අධ්‍යාඅන අමාත්‍යාංශය මේ වන විට බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

Exit mobile version