හෙට සිට මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නෑ  – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

හෙට (10) සිට මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේධනය කරයි.

එසේම කොවිඩ් 19 වැලදී ඇති දැයි පරික්ෂා කිරීම සදහා සිදු කරන PCR සහ RAPID ANTIGEN පරීක්ෂණ අවශ්‍ය නොවන බවද එහි වැඩි දුරටත් සදහන් කර තිබේ.

මුහුණු ආවරණ අවශ්‍ය නැති බවට නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය
Exit mobile version