හෙට හර්තාලයේ සම්පූර්ණ විස්තරය (වීඩියෝ)

හෙට රජයට විරුද්දව පැවැත්වෙන හර්තාලය වෙනුවනේ අංශ ගනනාවක් සහබාගි වීමට නියමිතව තිබේ.  පෞද්ගලික බස් රථ ධාවනය නොකරන නමුත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ.

කෙසේ වුවත් රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණවලට සහභාගි වීම පිළිබඳව දැඩි විවේචන පවතින අතර සාමාන්‍ය ජනතාව එදෙස පිළිකුල් සහගතව බලන අතර රාජ්‍ය සේවකයන් රිදවන්නේ තමන්ට වැටුප් ගෙවන රජයට බරක් නැති  මිනිසුන් බව මෙන්ම මිනිසුන් අරගල කරන්නේ ඔවුන්ටද විරුද්ධව බැව් ඔවුන්ටම නොතේරීම ඔවුන්ගේ ආත්මාර්ථකාමී බව වන අතර මෙරට ප්‍රශ්න ඇතිකරලීමේ වගකීමෙන් හරි අඩකට වැරදි කරුවන් වන්නේද රාජ්‍ය සේවකයන්ය. කෙසේ වුවත් ඉතාම හොද රාජ්‍ය සේවකයන් සිටින බවද අමතක නොකළ යුතු නමුත් සියලුම අපරාධ කරනුයේ ජාන විද්‍යාවට අනුව නිහීන ජාන සහිත පුද්ගලයන් වේ.

එසේම බැංකුකරුවන්ට, ගුරුවරුන්ට, රජයේ සේවකයන් කොවිඩ් මාස 18ක කාලය තුළ ඔවුන්ට රැකියාවට හෝ පාසලට යාමට සිදු නොවූවත් ඔවුන්ට හිමි සම්පූර්ණ වැටුප් ගෙවන ලදී. නමුත් කොවිඩ් සමයේදී රටවල් 122 ක් හමුදා සහ පොලිස් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල හැර අනෙකුත් සියලුම රජයේ කාර්ය මණ්ඩලවල වැටුප් 50% කින් කපා හැර ඇත.

එවන් තත්වයක් තුල රාජ්‍ය නිලධාරීන් විසින් තව තවත් මහජනතාවට පීඩා කිරීම හරිදැයි? ජනතාව ප්‍රශ්න කරති.

Exit mobile version