හෙට (21) සිට ඔබට හිමි ඉංධන ප්‍රමාණය.

ජූලි 21 වැනි දින සිට CEYPETCO ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක වනතුරු වාහන අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව ඉන්ධන නිකුත් කරනු ලබනවා.

ඒ යතුරුපැදි සඳහා රුපියල් 1,500ක් , ත්‍රි රෝද රථ වලට රුපියල් 2,000 ක්ද අනෙකුත් වාහන සඳහා රු.7,000ක් වන පරිදි ඉන්ධන ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.


Exit mobile version